බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (31) දින අළුයම 5.15ට පමණ බොරැල්ල, කිංන්සි හොර්ටන් පෙදෙසේ දි මෙම රිය අනතුර සිදුව ඇති බව වාර්තාවේ.
දිමුත් කරුණාරත්න පැදවු මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටි මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
අනතුර සිදුවන අවස්තාවේදී මෝටර් රථය පැදවූ දිමුත් කරුණාරත්න බීමත්ව සිට ඇති බව අනාවරණය වී ඇති බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...