දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා පොදු පෙරමුණ අතර පවතින සාකච්ඡා ප්‍රතිඵල රහිත බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා වෙනම තරග කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් පිරිසක් සභාපති ජනාධිපති මෛත්‍රීපාලපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මෙම සාකච්චා ආරම්භයේ සිටම කල්මැරීමේ ස්වභාවයක් පෙන්වූ බවත් ඔවුන් ඒසදහා දක්වන ප්‍රතිචාර ධනාත්මක තැනක නොතිබීම නිසාත් මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

පොහොට්ටුව පක්ෂ සමග පැවති සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකගතාවයකට පැමිණි යෝජනා අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී හෝ මහ මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප කටයුතු කරන ආකාරය පිළිබඳව කිසිදු යෝජනාවක් නොමැති බවත් මින් සිදුවන්නේ ශ්‍රී.ල.නි.ප පක්ෂයේ අනන්‍යතාවයට හානි සිදුවී පක්ෂ විනාශයට පත්වීමක් බවත් ඔවුහු ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More