මේ දිනවල ආණ්ඩුව සාකච්ඡා කරන ජාතික ආණ්ඩුවට ප්‍රධාන පක්ෂ ගණනාවක පසුපෙළ මන්ත්‍රීන් දැඩි ලෙස විරෝධය පළකරන බව වාර්තා වෙයි.
එ.ජා.ප.යේ පසුපෙළ කථිකයන් වන හේෂාන් විතානගේ, චමින්ද විජේසිරි ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් දැනටමත් මෙයට විරෝධය පළකර ඇත. එ.ජ.නි.ස.යේ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේම කියා ඇත්තේ ජාතික ආණ්ඩුවකට විරුද්ධ බවය.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ගණනාවක්ද මෙයට විරෝධය දක්වා තිබේ. විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ආදීන් කියා තිබුණේ මෙය නොකෙරෙන දීගයක් බවය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාද සඳහන් කළේ එය කතාවක් පමණක් බවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...