දේශීය පුවත්

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජයට පත්වීම තුළින් ආණ්ඩුවට විශාල අනතුරු ඇඟවීමක් එල්ල වී තිබෙන බවත් ඔවුන් එය අනිවාර්යයෙන්ම පිළිගත් යුතු ඇතැයි හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමින් වැඩි දුරටත් පවසා ඇත්තේ ” ආණ්ඩුව දැන් නෝ කතා නෝ සිනා බවට පත්වෙලා තිබෙනවා. ආණ්ඩුවේ කයිවාරු පම්පෝරි දැන් නතර වෙලා. හෙට අනිද්දා ආයෙත් මොන මොනවා හරි බේගලයක් ඇදබායි. යග්‍රහණය කළේ නම් පැයෙන් පැයට පම්පෝරි ඉවරයක් නැහැ. මෙය ජනතාව මෙන්ම විපක්ෂය ලැබූ ජයක් ජයග්‍රහණයක් ලෙස සලකන්න පුලුවන්.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More