දේශීය පුවත්

විදුලි බල බලශක්ති, පුනනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල විය.

වත්මන් විදුලි කප්පාදුවට ඔහු සෘජුව වගකිව යුතු බව විපක්ෂ මන්ත්‍රිවරුන් බොහෝ දෙනෙක අදහස් ප්‍රකාශ කළේය.

මන්ත්‍රිවරුන් වන විමල් විරවංශ, මහින්දානන්ද අලුත්ගමයේ යන මහත්වරු මෙහිදි ලේකම්වරයාගේ ක්‍රියා කළාපය දැඩිව විවේචනය කළෝය.

අතුරුලියේ රතන හිමියන්ද සමස්තයක් ලෙස විදුලි බල මණ්ඩලයේ ඉහළම නිලධාරීන් විවේචනය කරමින් උන්වහන්ගේ අදහස් දැක්වීමට කටයුතු කෙරිණි.

සුරේන් බටගොඩ මහතා බොහෝ කාලයක පටන් එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More