දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන එළිය සම්මන්ත්‍රණ මාලාව ජාත්‍යන්තරයට ගෙන යමින් සිදු කෙරෙන විශේෂ වැඩසටහනක් එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කිංස්බරි උසස් පාසලේදී මාර්තු 31 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ ගැන ඉව වැටුනු බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පෝරාව විසින් මෙම වැඩසටහනට විරෝධය පාමින් කිංස්බරි උසස් පාසලේ ශාලාව ලබා නොදෙන ලෙස බල කරමින් වරෝධය දක්වා ඇත.

එමෙන්ම සම්මන්ත්‍රණය පැවැත්වෙන මාර්තු 31 දින එම ස්ථානයට පැමිණ දෙමළ ඩයස්පෝරාව විසින් උද්ඝෝෂණයක් කිරීමටද සැලසුම්කර පෝස්ටර් අලවා ඇතිබවද වාර්තාවේ.

මෙම සම්මන්ත්‍රණයට පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි , ජ්‍යේෂ්ඨ මාධ්‍යෙව්දී මොහාන් සමරනායක ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More