දේශීය පුවත්

විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මාතර හා සපුගස්කන්ද ප්‍රදේශවල පිහිටි එම බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මීට පෙර කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බව ය.

මින් ලබා ගැනීමට අපේක්ෂිත විදුලිය ධාරිතාව මෙගාවොට් 75කි.

මේ අතර පවතින විදුලිය අර්බුදය විසඳෙන තෙක් පෞද්ගලික ආයතනවලට විදුලි ජනන යන්ත්‍රවලින් සිය අවශ්‍යතා සපුරා ගන්නා ලෙස එම ආයනතවලට උපදෙස් දුන් බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More