ආණ්ඩු පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇතැයි ඔප්පු කර තිබියදී අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වූයේ මන්දැයි එම අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන්ගෙන් ගුවන්විදුලි නාලිකාවක් කළ විමසීමකදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසා ඇත්තේ ආණ්ඩු පක්‍ෂයේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්වූයේ ආණ්ඩුවේම නොසැලකිල්ලෙන් බවයි.
වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත් වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සදහන්කර ඇත්තේ ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබද තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත්
එහිදී ගන්නා තීන්දු තීරණ මත අවශ්‍ය කි‍්‍රයාමාර්ග නියමාකාරයෙන් සිදුකරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...