ශී‍්‍ර ලංකා හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට තානාපති වරප‍්‍රසාද ලබාදීමට කි‍්‍රයා නොකරන ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා මහත්මිය පිටු 120 ක වාර්තාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සියලූම රටවල්වලින් ඉල්ලා ඇත.
ඇය මේ වාර්තාවෙන් මේජර් ජෙනරාල්වරයාට එරෙහිව අභූත චෝදනා රැසක් එල්ල කර ඇත්තේ පරීක්‍ෂණයකින් තොරවය.
මේ වාර්තාව ඇය මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය වෙත ද යොමු කර ඇත.
එසේම මේජර් ජෙනරාල්වරයා වහාම වැඩ තහනමකට ලක් කරන ලෙසද ඇය ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...