ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමේ වරදට එරෙහිව මහජනතාව වෙනුවෙන් නඩු මගට බැසීමට තීරණය කර ඇති බව එම කොමිෂන් සභාව පවසයි.
එසේ “නීති විරෝධී ලෙස” විදුලිය කප්පාදුවක් සිදු කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නඩුවක් ගොනු කෙරෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා ප්‍රකාශ කළේය.
මේ සඳහා මහජනතාවගෙන් සාක්ෂි එක්රැස් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...