2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
දිවයිනේ පළමු සහ දෙවන ස්ථානයක් කොළඹ විශාකා විද්‍යාලයේ සිසුවියන් විසින් හිමි කර ගෙන තිබීම මෙවර විභාගයේ විශේෂත්වයක් වෙයි.
මෙවර විභාග ප්‍රතිඵල අනුව දෙවන ස්ථාන 3 ක් ශිෂ්‍යාවන් තිදෙනෙකු විසින් හිමි කර ගෙන තිබේ.
එහි මුල් ස්ථාන 10 ලබා ගත් සිසු සිසුවියන් මෙසේය.
01 වැනි ස්ථාන
01. කොළඹ විශාඛා විද්‍යාලය – නිලක්නා දිසිවරී වරුෂවිතාන
02 වැනි ස්ථාන
02. කොළඹ විශාඛා විද්‍යාලය – සචිදි හංසදී
03. ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලය – සංජානි දිලේකා කුමාරි
04. මාතර සුජාතා විද්‍යාලය – මින්දි රෙබෙකා
03 වැනි ස්ථාන
05. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය – ගයාත්‍රි හර්ෂිලා
04 වැනි ස්ථාන
06. කොළඹ දේවි බාලිකා මහා විද්‍යාලය – සදලි මුතුනිමා
07. කොළඹ රාජකීය විද්‍යාලය – සහන් යසංක
08. කොළඹ රාජකීය විද්‍යාලය – කවිරු මෙත්නුක
09. ගාල්ල මහින්ද විද්‍යාලය – ශස්මිත ආකාශ්වර
10.හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – හිමාෂි එරන්දිකා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...