දේශීය පුවත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) රාත්‍රී 8.30ත් 9.30ත් අතර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා පවසයි.

ඒ අනුව www.doenets.lk වෙබි අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මේ අතර සෑම වසරකම නිශ්චිත දිනයකදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 656, 641 දෙනෙකු පෙනී සිටියේය.

ප‍්‍රතිඵල බලන්න මෙතනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More