ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා ඉදිරි දින කිහිපය තුළදී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය දා මාකඳුරේ මධූෂ් සමඟ සාදයකට සහභාගීව සිටියදී අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත් විය.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී අමල් පෙරේරා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...