ආනයනික කිරිපිටි පරීක්ෂාකිරීමේදී පිරිවිතර 6 කට අදාලව කරනු ලබන පරීක්ෂණ වල ප්‍රතිඵල ඉදිරිපත් කරමින් නොකරන පරීක්ෂාවක් පිළිබඳව නිගමනයක් ලබා දෙන ආකාරය පැහැදිලිවන පරීක්ෂණ වාර්තාවක් අපවෙත ලැබී ඇත.
එම වාර්තාවේ අවසන් වගන්තිය මගින් කියවන්නේ අදාළ පරීක්ෂණ අනුව කිරි පිටි වල කිරි මේදය හැර වෙනත් මේදය අඩංගු නොවන බව තහවුරු වන බවය.
නමුත් එම පරීක්ෂණ 6න් 2 වන පරීක්ෂණය මඟින් මැන බැලෙන්නේ කිරි වල අඩංගු සමස්ත මේද ප්‍රතිශතය පමණි.
ඒ මගින් මේදයේ අඩංගු වන්නේ මොනවාදැයි කිව නොහැක. කිරි මේදයේ අඩංගු වන මේද වර්ග මොනවාදැයි බැලීම සඳහා ශ්‍රීලංකාවේ පරීක්ෂණ සිදු කෙරෙන්නේ නැත.
කිරිපිටි සමාගම් කිරි මේදය වෙනුවට පාම් තෙල් එකතු කරන්නේ මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමිනි .

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...