ගුරුවරයකගේ පහරදීම හේතුවෙන් සිසුන් දහඅට දෙනෙකු කාත්තන්කුඩි මුලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම සිසුන් දහඅට දෙනා පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් බවයි වාර්තා වෙන්නේ.
පාසලේදී ලබා දුන් ක්‍රියාකාරකම් නිසි ලෙස නොකිරීම නිසා මෙලෙස සිසුන්ට පහර දී ඇති බවයි පැවසෙන්නේ. අදාල ගුරුවරයා කාත්තන්කුඩි පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...