දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවට තමාගේ නියෝජිතයින් පිරිසක් සහභාගී කරවීමට තීරණය කිරීමත් සමග විදේශ අමාත්‍යාංශය කලබලයට පත් වී තමාගේ නියෝජිතයින් පිරිසක් නම් කිරීමට කටයුතු කොට ඇති බව වාර්තාවේ.

ඊට පෙර ඉතාලියේ සිටි විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පවා මානව හිමිකම් සමුළු සැසිවාරය මගහැර සිටීමට තීරණය කොට තිබූ බව වාර්තාවේ.

ඒ අනුව විදේශ අමාත්‍යාංශය විසින් සියලු වගකීම් ජිනීවා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අසීස් මහතාට පවරා ඇඟ බේරාගැනීමට තීරණය කොට තිබූ බව හෙළිදරව් විය.

නමුත් ජනාධිපතිතුමා විසින් නියෝජිත කණ්ඩායමක් පත් කිරීමත් සමග කලබලයට පත්වූ විදේශ අමාත්‍යංශය විසින් තිලක් මාරපන අමාත්‍යවරයා ඇතුළු පස් දෙනෙකුගේ කණ්ඩායමක් නම් කොට ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More