එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට සම අනුග්‍රහය දැක්විමෙන් ලංකාව ඉවත් විය යුතු ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා අතර මත දෙකක් පවතින බවත් ඔහු පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...