දේශීය පුවත්

අයවැයෙහි බලපෑම ඉදිරියේදී ජනතාවට දැනෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් මෙම අයවැයට ඡන්දය ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ “ගින්නෙන් උපන් සීතල” සිනමා පටයේ දර්ශන වාරයක් නැරඹීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කලේ අයවැයට විරුද්ධව මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කළත් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තිරණය කළ බවයි.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම තීරණයට පිටුපාමින් තමන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More