දේශීය පුවත්

පිටරටින් ගෙන්වන කිරිපිටිවල ප්‍රශ්න තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුව වැඩවලට වැඩිය තියෙන්නේ ප්‍රචාරය පමණයි. පිටරටින් ගෙන්වන කිරිපිටිවල ප්‍රශ්න තියෙනවා කියලා කිව්වේ මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්මයි. නමුත් රාජිත ඇමැති මොකද කිව්වේ, ඒවා බොරු කියලයි. කථානායක මොකද කළේ ආනයනික කිරිපිටි පාර්ලිමේන්තුවට ගේන එක තහනම් කළා. එතකොට රටේ ජනතාව මේ කිරි බිව්වට කමක් නැද්ද? මම ආණ්ඩුවෙන් අහන්නේ එයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More