දේශීය පුවත්

මාසික පොලිය රු. 5000 ක් ඉක්මවන සෑම ළමා ඉතුරුම් ගිණුමක් සඳහාම 5 % ක බද්ධක් අයකරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී ඔහු පැවසුවේ මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන ගණුදෙනු සඳහා 1%ක අනිවාර්ය බද්දක් පැනවෙන බවයි.

ළමා ඉතුරුම් බද්ද පිළිබඳව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙලෙස ප්‍රකාශ කළා.

“සාමාන්‍යයෙන් මාසික පොලිය 5000ක් වෙන්න නම් ගිණුමේ ලක්ෂ 12ක් වත් තියෙන්න ඕනේ.එහෙම තියෙනවා කියන්නේ ඉතින් දෙමාපියන්ට සල්ලි තියෙනවා කියන එක.ඒ නිසා පොහොසත් බබාලා වේලාසන ඉඳලම බදු ගෙවන්න පුරුදුවෙන එක හොඳයි.මොකද දැන් ඉන්න ලොකු පොහොසත් බබාලත් හරියට බදු ගෙවන්නේ නැනේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More