විශ්ව විද්‍යාල සිසුන් විසින්සං විධානය කර ඇති දැවැන්ත විරෝධතා පා ගමන පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා පා ගමනක් හේතුවෙන් පාර්ලිමෙන්තුව දෙසට පිවිසෙන මාර්ගයේ පොලිස් මාර්ග බාධකද දමා මාර්ගය තවකාලිකව වසා දමා දමා තිබුණි.
සිසු කම්කරු පොදුජන අරගලය මැඩලීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනත පැරදීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කිරීම වැනි ඉල්ලීම් රැසක් වෙනුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...