දේශීය පුවත්

රාජ්‍ය නායකත්වයේ අනුමැතියකින් තොරව යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අලුත් යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළ අයට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස අද්මිරාල් සරත් වීරසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට සම්බන්ධව විදේශීය රටක් හෝ සංවිධානයක් සමග යෝජනාවක් ගිවිසුමකට අත්සන් කළ හැක්කේ රාජ්‍ය නායක විධායක ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් යුතුව බව වීරසේකර මහතා පවසයි.

රටට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ජගත් මානව හිමිකම් කවුන්සලයේ පසුගියදා ගෙන එන ලද අලුත් යෝජනාවටද අනුග්‍රහකත්වය දෙමින් එය පිළිගැනීමට කටයුතු කිරීම නිසා මංගල සමරවීර සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් ඇතැයි හෙතෙම සඳහන් කරයි.

සරත් වීරසේකර මහතා මේ බව පැවසූවේ ජාතික සමතා බලවේග ඊයේ(12) කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More