ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාස කටයුතු තොරතුරු අනුව පොලිස් කොට්ඨාසයේ ප්‍රධානියා අදාළ තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීන්දු කරන්නේ කුමක් නිසාදැයි හෙළිදරව්වේ.
එම තොරතුරු අනුව දින 54 ආණ්ඩුව පෙරලි කාලයේදී බැසිල් රාජපක්ෂ මහතා විසින් එම නිලධාරියා කැඳවා කඩිනම් කළ යුතු සහ පස්සට දැමිය යුතු නඩු පිළිබඳ උපදෙස් ලබා දී ඇත.
ඒ බව එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් මෙන්ම ජනාධිපති වරයාටද හෙළිදරව් වීම නිසා අදාළ තීන්දුව ගැනීමට සිදු වූ බව තහවුරු වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...