දේශීය පුවත්

සිර දඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතුවලට යොමු කර ඇතැයි වාර්තාවේ.

වකුගඩු රෝගී තත්වයක් හේතුවෙන් උන්වහන්සේ ඊයේ (10) දිනය වන තෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබුහ.

කෙසේවෙතත් රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිණිය ඊයේ තීරණය කර ඇත්තේ ඥාණසාර හිමියන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් බවය. ඒ අනුව උන්වහන්සේ යළි වැලිකඩ බන්ධනාගාරයට යොමු කිරීමටයි තීරණය කර ඇත.

එහෙත් එහිදී දඬුවමට අදාළව තමන්ට පැවරුණු බන්ධනාගාර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් විරෝධය පළ කර ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More