දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ සහ ටී.එන්.ඒ සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් අද(11) පස්වරු 2.00ට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවති බව වාර්තා වෙයි.

මෙම අවස්ථාව සඳහා ටී.එන්.ඒ සංවිධානය නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, මාවයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන් සහ ඩී. සිද්ධාර්තන් යන මහත්වරුන් සහභාගිවූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නායක අනුර දිසානායක, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යන අය සහභාගි විය.

ටීඑන්ඒ ජවිපෙ හමුවෙයි… 20 ගැන විශේෂ සාකච්ඡාවක්

ටීඑන්ඒ සංවිධානය ජවිපෙ හමුවෙයි… 20 ගැන විශේෂ සාකච්ඡාවක්

Gepostet von Anura Kumara Dissanayake am Montag, 11. März 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More