දේශීය පුවත්

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාව සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා වූ කැබිනට් සංදේශයට පසුගිය සතියේදී අනුමැතිය හිමිව තිබේ.

මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ, මුදල් ඇමැති මංගල සමරවීර හා ප‍්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුන් විසිනි.

2017 වසරේදී ඉන්දීය ආණ්ඩුව යෝජනා කර තිබුණේ මත්තල ගුවන්තොටුපළ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේදී තමන්ට 70% අයිතියක් ලැබිය යුතු බවත් ලංකාවට ඉතිරි 30% හිමිවන බවත්ය.

මත්තල ගුවන්තොටුපළ පාලනය පැවරෙන්නේ ඉන්දීය ගුවන් සේවා අධිකාරියටය.

2009 දී මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම ආරම්භ වූ අතර ඒ සඳහා ඩොලර් මිලියන 252ක් වැය විය. මේ ස`දහා ණය මුදල් සැපයුණේ් චීනයෙනි.

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට පැවරෙන්නේ වසර 40ක් සඳහාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More