දේශීය පුවත්

‘කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ ජාතික කතිකා මාලාවේ දෙවැන්න අද (10) කළුතර නගර ශාලාවේදී පැවැත්විණි.

එම ජාතික කතිකාව ජානිපෙ ජාතික සංවිධායක, කළුතර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්‍ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇතුළු කළුතර දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි. ප්‍රධාන දෙසුම ජානිපෙ නායක විමල් වීඑරවංශ මහතා විසින් පවත්වන ලද අතර මහා සංඝරත්නය, විද්වත්හු, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් එයට එක්ව සිටියහ.

.

ගෝඨාභය රාජපක්ෂයන් ජනපති කළ යුත්තේ ඇල්බට් අයින්ස්ටයින් පැරදවූ නිෂි උග්ගල්ලගේ දියණිය වැනි මොළවලින් වැඩක් ගතයුතු නිසයි. ජානිපෙ නායක විමල් වීරවංශ කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට කළුතර දිස්ත්‍රික් කතිකාව අමතමින් කියයි

Gepostet von Wimal weerawansa am Sonntag, 10. März 2019

https://www.facebook.com/watch/?v=2580144888725606



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More