ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මාර්තු 7 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධනය සිදුකරන බවයි අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ එහි සියළු සමාගම් රන්මිණිතැන්න සිනමා උද්‍යානය, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලන සමාගම් මෙන්ම ආශ්‍රිත ආයතන විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත් කර ඇති බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...