දේශීය පුවත්

‍වී අලෙවි මණ්ඩලය විසින් අවස්ථාවන් දෙකකදී සත්ව ආහාර නිෂ්පාදනයට හා සහල් සැකසීම සදහා වෙළද ‍‍‍‍පොළට සමාගම් කිහිපයකට වී නිකුත් කිරීමේදී සිදුවී ඇති මූල්‍ය වංචාවන් පිළිබද වහාම පරික්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා අද (07) ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ලක්මව දියණියෝ කාන්තා සංවිධානය විසින් ජනාධිපති විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ‍කිරීමට කටයුතු කරන ලදී.

'

ඇමති හැරිසන්ට එරෙහිව ලක්මව දියණියන්ගෙන් යහපාලන ආණ්ඩුවේ සොරකම් සොයන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්…2019-03-07 හිරු ටී.වී. රාත්‍රී 6.55 ප්‍රවෘත්ති

Gepostet von Jathika Nidahas Peramuna am Donnerstag, 7. März 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More