දේශීය පුවත්

ආණ්ඩුව ඉදිරිපත් කළ අය – වැයට කිසිසේත්ම පක්ෂ විය නොහැකි බවත් එය පාර්ලිමේන්තවේ පරාජය කිරීම වෙනුවෙන් උපරිම මැදිහත්වීම කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව තම පක්ෂයේ ඡන්ද හය භාවිත කරන අතර ඊට පාර්ලිමේන්තුවෙන් පිටත කළ හැකි උපරිම මැදිහත්වීමද කරන බව මන්ත්‍රිවරයා කීය. ඔහු පැවැසවේ මෙම අය – වැය ජනතාවට බොරුව, දුප්පතුන්ට අහේනිය හා ශ්‍රී ලංකාව විකිණීම පදනම් කරගත් විනාශකාරී අය – වැයක් බවය.

බදු හා ණය යෝජනා අය – වැය ලේඛනය පුරාම හඳුන්වා දී ආණ්ඩු එම කාරණා වසාගැනීමට විවිධ විජ්ජා ඒ අතර භාවිත කර ඇති බවටද මන්ත්‍රිවරයා වැඩිදුරටත් චෝදනා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More