දේශීය පුවත්

අයවැය පරාජය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගැනීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (05 වැනිදා) සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අයවැය පරාජය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් දක්වා ඇත.

අයවැය ඡන්ද විමසීම සිදු වන්නේ ලබන 12 වැනිදා බවත් ඊට පෙර ඒකාබද්ධ විපක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව විපක්ෂයක් ලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කර අයවැය පරාජය කිරීමට බලාපොරොත්තු වන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (06 වැනිදා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More