මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී තමාව නියෝජනය කිරිමට හිටපු අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සරත් අමුණුගම හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් යන මහත්වරුන් එක්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අද පෙරවරුවේදී දෙස් විදෙස් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදි ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...