තමන් කෘෂිකර්මාන්තයට අකමැති බවක් ඇතැමුන් තැන තැන ප්‍රකාශ කළත් හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කළේ තමන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එය ආරම්භ කළේ තමන් නොව ඩී. එස්. සේනානායක මහතා සහ ජේ. ආර්. ජයවර්ධන මහතා බව පැවසූ ඒ මහතා ප්‍රතිඵලය තමන්ගේ එකක් බව පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බිංගිරිය ප්‍රදේශයේ අපනයන සැපයුම් කලාපය ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමිනි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ යනු කෘෂිකර්මාන්තයට අකමැති පුද්ගලයකු බවත් කුඹුරු ඉඩම් ගොඩකර කර්මාන්තශාලා ඉදිකිරීමට ඔහු සැලසුම් කරන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...