මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (05දා) අය-වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් අද රාතී‍්‍ර 07 ට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවත් මෙහිදී අයවැය සම්බන්ධව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් දැනුවත් කිරීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...