දේශීය පුවත්

මෙරට ආර්ථිකය ගොඩනැගීමට නම් පවතින ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර නිවැරදි මාර්ගයක පවත්වාගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද(04) පස්වරුවේ කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍යෙව්දින් නැගු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් රචිත ‘වෙනස සොයා දෙඇස අයා’ ඇතුලු කෘති 3 ක් දොරට වැඩීම අද කොළඹ නව නගර ශාලාවේදි සිදු වුණි.

ඒ සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

අදට යෙදි ඇති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ 86 වැනි ඡන්ම දිනය ද එහිදි සමරනු ලැබුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More