ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් ජනතාව වැඩි වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව එළඹෙන 08 වනදා මහනුවර පොදු වෙළඳ සංකීර්ණයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...