දේශීය පුවත්

ඇමැතිවරු පැටව් ගසති

March 4, 2019 11:40 am | Lanka Lead News

කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිකම් දිය යුතු එක්සත් ජාතික පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නාම ‍ලේඛනය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත මේ සතියේ යැවීමට එක්සත් ජාතික පෙරමුණ අවසන් තීරණයකට පැමිණ ඇත.

පත් කළ යුතු ඇමැති නාම ‍ලේඛනය මෙන්ම විෂයයන් බෙදිය යුතු ආකාරයද ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට එ.ජ.පෙ. තීරණය කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ සමග එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග පැවැති සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම තීරණයට එළැඹ ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු හය දෙනාද ඇමැතිධුර ලබාදීමට යැවු ‍ලේඛනයට ඇතුළත් කර තිබේ.

එම ‍ලේඛනයට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි නොවුණහොත් ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කිරීමටද එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇතැයි එහි ප්‍රකාශකයෙකු කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More