දේශීය පුවත්

මැතිවරණ ක්‍රමය හෝ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

අමාත්‍ය රවුෆ් හකීම් මහතා පෙන්වා දෙන්නේ රට තුළ ප්‍රධාන මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමට පියවර ගත යුතු බවය. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් රවුෆ් හකීම් අමාත්‍යවරයා මෙම අදහස් පල කල අතර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසෙක දමා ජනාධිපතිවරණයක් පැවැත්වීම සුදුසු බව එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More