ව්‍යාපාරික පුවත්

ශී‍්‍ර ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි නොවූ ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් (ණය දෙන ආයතන) දහදාහක් පමණ රට පුරා තිබෙන බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එම්. ඒ. කරුණාරත්න මහතා පැවසීය.

කඩිනමින් එම ආයතන ලියාපදිංචි කර ගැනීම සඳහා මේ වනවිට මහ බැංකුව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ණය නියාමන අධිකාරියක් පිහිටුවීමට නව කෙටුම්පත් සකස් කරමින් සිටින බව ද නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.

2016 වසරේ ගෙන එන ලද ක්‍ෂුද්‍ර මූල්‍ය පනතේ අඩුපාඩුකම් නිසා ආයතන 16 ක් අයැදුම්පත් ඉදිරිපත් කළ ද ඉන් ලියාපදිංචි කිරීමට හැකි වී ඇත්තේ ආයතන හතරක් බවත් රාජ්‍ය නොවන මූල්‍ය ආයතන 46 ක් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර ඇති බව ද නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More