දේශීය පුවත්

මුදල් ඇමති මංගල සමරවීර ගේ දේශපාලන දිවියට වසර 30 ක් පිරක් පිරිමි නිමිත්තෙන් පසුගිය 28 වැනිදා දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයට පැමිණි බටහිර රටවල විදේශ නියෝජිතයන් මෙරට පක්ෂ හා විපක්ෂ දේශපාලනඥයින් හමුවේ පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මෙසේ පැමිණි විදේශ නියෝජිතයන් බහුතරය මීට පෙර මෙරටතානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ලෙස කටයුතු කළ අය වේ.

දැනට ඔවුහු ශ්‍රී ලංකාව ඇතුළත් කලාපය භාර ව එම රටවල නියෝජිතයන් ලෙස කටයුතු කරමින් සිටිති. ඔවුන් මෙරට පක්ෂ හා විපක්ෂ දේශපාලනඥයින් හමුවී සාකච්ඡා කර ඇත්තේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා, මෛත්‍රීපාල ජනාධිපති වරයාට ඊළඟ අවස්ථාවේදී ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පක්ෂ වලින් ලැබෙන සහාය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය
ප්‍රමාද වීම ආදී ප්‍රශ්ණ ගණනාවක් සම්බන්ධයෙන් බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More