ශ්‍රී ලංකා මානව හිමිකම් සමුළුව හමුවේ කරුණු දැක්‌වීම සඳහා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පස්‌දෙනකු ජිනීවා වෙත ගොස් තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු, හැමිලා ගෝමස්, ජී. මනෝහරන් සේනාද තෙරේසා සහ සන්ධ්‍යා එක්‌නැලිගොඩ එම පිරිස බව හෙළි වී ඇත. මොවුන් සමාන්තර රැස්‌වීමකටද සහභාගි වූ බව ද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...