ශී‍්‍ර ලංකා රජය 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇත.
ඒ වෙනුවට ජිනීවා නිත්‍ය නියෝජිත ඒ. අසීස්ට ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමට උපදෙස් දී තිබේ.
රටවල් පහක් විසින් මාර්තු 7 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධව ගෙන එන අලුත්ම ජිනීවා යෝජනාව යටතේ ශ්‍රී ලංකා රජයට වගවීමේ ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා තව වසර 2 ක් කල් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
මෙවර කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් 40 ක් ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වන අතර කොටි සංවිධාන 17 ක් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා රැගත් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ඔවුන් ඉදිරිපත් කළ අලුත්ම වාර්තාව වන්නේ 2009 දී හමුදාවට ළදරුවන් ඇතුළු ළමුන් 25 ක් භාරදුන් බවයි.
මේ අතර ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් වළකින ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට කළ නියෝගය ද ඉටු කර නැත.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...