විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනය පිලි නොගන්නා බවට එක්බද්ද විපක්‍ෂය දැනටමත් තීන්දු කර අවසන් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
නමුත් තම කදවුරේ කිසිවෙකු හෝ එම සංශෝධණයට පක්‍ෂ වීමට සූදානම් වන්නේ නම් පොහොට්ටු කදවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම් යයිද ඔහු සදහන් කලේය.
ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘රටට මොකද වෙන්නෙ’ සම්මන්ත‍්‍රණයක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.
'' කඳවුරට ආයුබෝවන් කියන දිනය විමල් මොරටුවේදී කියයි…"
Gepostet von Wimal weerawansa am Freitag, 1. März 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...