නීති විරෝධි අයුරින් අලි පැටවෙක් ළග තබා ගැනීම පිළිබඳව විභාග වූ නඩුවෙන් උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමෙ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකරන බව නීතිපතිවරයා සදහන් කරයි. එම නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අැපඍලකි ගොනුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණට දැනුම් දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...