නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බලය බෙදා හැරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හතර දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබේ.
ආචාර්ය සරත් අමුණුගම, වෛද්‍ය රාජිත සේනාරත්න, එම්. ඒ. සුමන්තිරන් සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ කමිටුව සමන්විත වේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමකදී එම කමිටුව පත් කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂ නායක රනිල් වික්රමසිංහ, ටී.එන්.ඒ නායක ආර්. සම්බන්ධන්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඒසදහා සහභාගී වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...