දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහත්තයට අපි කියනවා මේ රට අවුරුදු 30ක යුද්ධයෙන් බේරගත්තා වගේ ඔබතුමා ඉතිහාස ගත වන්නට නම් රටේ ඉදිරි අනාගතයය වෙනුවෙන් රටට ආදරය කරන පුළුල් බලවේගයක් ගොනුකර රට වට වෙනුවෙන් රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක්වක් ගෙන එන්න මේ බව සඳහන් කළේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ සාමාජික ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහ සහභාගී වෙමිනි.

තවදුරටත් එහිදී ඒ මහතා සඳහන් කළේ මේ රටේ සැබෑ බුද්ධිමතුන් සැබෑ දේශහිතෛශීන් ඇතුළු සියලු බලවේග සමඟ එක්ව ගෙන්එන එම ව්‍යවස්ථාවට පමණයි මේ රටේ අනාගතයත් සංවර්ධනයත් ගොඩනගන්න පුළුවන් වෙන්නේ.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විධායක සභාව හැටියට අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ විදේශ ගත මේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ලෑස්තියි අපි උපරිම සහාය සහයෝගය දෙන්න මේ රට ගොඩනගන්න.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක සභාවේ ‍ර ලංකාවේ නේවාසික නියෝජනයක් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතාද සහභාගී විය.

යුද්ධයෙන් රට බේරාගත්තා වගේ මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය අලුත් ව්‍යවස්ථාවත් ගෙන එන්න.

යුද්ධයෙන් රට බේරාගත්තා වගේ මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය අලුත් ව්‍යවස්ථාවත් ගෙන එන්න.ආචාර්ය ජගත් චන්ද්‍රවංශශ්‍රි ලංකා ගෝලිය සංසදය විධායක සභාව

Gepostet von Lanka Lead News am Donnerstag, 28. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More