ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ වැඩසටහනකදී ඔවුන් මෙසේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවට ඉදිරිපත් කළේය.
වාසුදේව නානායක්කාර (සන්ධාන), එරාන් වික්‍රමරත්න (එජාප), එම්. සුමන්තිරන් (ටී.එන්.ඒ.), විදුර වික්‍රමනායක (සන්ධාන), තාරක බාලසූරිය(සන්ධාන) යන මන්ත්‍රීවරු සිය වත්මක් හා බැරකම් ප්‍රකාශ මෙසේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...