ඉන්දු පාකිස්තාන් අර්බුදයේ දී ශ්‍රී ලංකාව මැදිහත් ස්ථාවරයක සිට මෙම ගැටළුව සාමකාමීව විසඳාගැනීම සඳහා එක්විය යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
ඉන්දියාව සහ පාකිස්තථානය යන රටවල් දෙකම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වී සිටීම හේතුවෙන් ඇති විය හැකි විනාශය බරපතල බව ඔහු පෙන්වා දෙයි.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නොබැඳි පිළිවෙතෙ මූලධර්ම මත පිහිටා ක්‍රියා කළ යුතු බව මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...