දේශීය පුවත්

පොදු පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු වාමවාදී ජාතිකවාදී පක්ෂ එක කොඩියක් යටතට ගෙන පවතින ආණ්ඩුවේ රටට හතුරු න්‍යාය පත්‍රය පරාජ කළ යුතු බවට ජාතික බලවේග විසින් ඉදිරිපත් කරන මතයට බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධ වන බවට සමාජගත වී ඇති මතය පිළිබඳ lanka lead විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ඊට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් සෘජුව එවැනි මතයක් ප්‍රකාශ කරන්නට යෙදුනු බව තමා නොදන්නා බව සහ නමුත් එතුමා එවැනි මතයක් දරන්නේ නම් එය සාධාරණීකරණය කිරීම සඳහා විවෘතව හේතු දැක්විය යුතු බවය.

තව දුරටත් අදහස් දක්වමින් පුද්ගලයන්ගේ ඔලු තුල පහලවන අදහස් ක්‍රියාත්මක කිරිමේදී ඒ්වා රටට අහිතකර ‌ලෙස බලපාන්නේ නම් ඒම පුද්ගලයන් ඒ්වාට පුද්ගලිකව වගකිවයුතු බව සදහන් කළ අතර 2015දි මහින්ද රාජපක්ෂ මහතා පරාජයකොට රට අනතුරට ලක් කිරීමට මුල්වුයේද වැඩවල කාර්යකෂමතාවය ගැන පමණ්ක් ‌වෙහෙසවන ඒහෙත් උපායමාර්ගික ඥානයක් නැති පුද්ගලයන්ගේ ‌දේශපාලන දුප්පත්කම බවද අවදාරනය කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More