බම්බලපිටිය ප‍්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරකට ලක් කර පළා ගිය ෆෙන්ඩර් රථයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත් පිරිස අතරට කොළඹ නාගරික මන්ත්‍රි දුමින්ද සුදම්මික ආටිගලද ඇතුළත්.
එසේම අනතුර සිදුකරන අවස්ථාවේදී අදාළ ඩිෆෙන්ඩර් රථය තුල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයාද එහි සිට ඇති අතර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහුද පොලිසියට කැඳවා ඇති බව සඳහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...